අත්‍යාවශ්‍ය සේවා හැර සියලු රජයේ ආයතන හෙට නිවාඩු


පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා හැර රජයේ සියලු ආයතන වෙත නිවාඩු ලබාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.



Recommended Articles