අත්‍යාවශ්‍ය සේවා සදහාත් අවම කාර්ය මණ්ඩලයක් By .. // 2021 ජුනි 01 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අත්‍යාවශ්‍ය සේවා සදහා අවම කාර්ය මණ්ඩලයක් කැදවන ලෙසට රාජ්‍ය සේවා අමාත්‍යාංශයෙන් සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් කාර්යාල විවෘත කර තබන ලෙසටයි වැඩිදුර දැනුම් දි ඇත්තේ Facebook Twitter Google+ Recommended Articles