අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම ලබාදීම තැපැල් දෙපාර්තමේන්තුව හරහා


අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසට ලබාදීමේ සේවාවක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ. ඒ අනුව අලෙවිය වෙනුවෙන් සූදානම් කර ඇති අත්‍යාවශ්‍ය භාන්ඩ පාරිභෝගිකයන් වෙත ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව සමග එක්වන ලෙස සුපිරි වෙළඳසැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

නිලන්ති - 071-8098700,

දිනූෂ - 071 4431624

චන්න - 071 8194214

උත්පල - 071 8807921

අස්මින් - 076 1002005 (දමිල භාෂාව) යන දුරකතන අංක හරහා හෝ ළඟම ඇති තැපැල් කාර්යාලය හරහා මේ පිළිබඳව විමසීම් කළ හැකිය.



Recommended Articles