අත්‍යාවශ්‍ය භාණ්ඩ 4ක මිල ගණන් අනිවාර්යෙන් ඉහළ දැමිමට සිදුවෙනවා


කිරිපිටි,තිරිගු පිටි,ලෑස් හා සිමෙන්ති මිල ගණන් අනිවාර්යෙන්ම වැඩි කිරිමට සිදුවන බව සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ ලෝක වෙළෙද පොළේ මිල වැඩිවිම අනුව අදාළ භාණ්ඩවල මිල ඉහළදැමිමට සිදුවන බවය.



Recommended Articles