අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් හෙට ඉන්දියාවෙන් එයි


බෝ නොවන රෝග ඇතුළු දෛනික සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය ඖෂධ රැසක් රජයේ ඉල්ලීම මත ඉන්දියාවේ සිට හෙට (07) දිවයිනට ගෙන ඒමට නියමිත බව ජනපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

ජනපතිවරයා හා සමගි ජනබලවේගය අතර පැවැති හමුවකදී මෙම කරුණු අණාවරණය විය.

 



Recommended Articles