අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගැන අවසන් තීරණය අ​ද


ජිවන වියදම් කමිටුව අද රැස්වන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි. සහල්, කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති සහ ගෑස් සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගී ඇති ගැටලුකාරි තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කර අවසන් විසඳුමකට එළඹෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය..

 



Recommended Articles