අත්තිඩිය අභය භූමියේ වන විනාශයක් කළ පුද්ගලයාට ඇප


බෙල්ලන්විල අත්තිඩිය අභය භූමියේ අනවසරයෙන් නීතිවිරෝධි ලෙස වන විනාශයන් සිදුකරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදා හැර තිබේ.

මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ ගල්කිස්ස සිල්වෙස්ටර් පාර පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

 



Recommended Articles