අත්අඩංගුවට පත් ඉන්දීය ධිවරයින් 54දෙනාට නිදහස


මෙරට මුහුදු සිමාවේදි අත්අඩංගුවට ගත් ඉන්දීය ධිවරයින් 54 දෙන‌ා අතරින් 40ක් නිදහස් කර තිබේ.

මෙරට මුහුදු සිමාවට අනවසරයෙන් ඇතුළු වි මසුන් මරමින් සිටියදි ඉන්දීය ධිවරයින් 54 දෙනෙකු සහ යාත්‍රා 5ක් සමඟ නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles