අත්අඩංගුවට ගැනීම වලක්වන්නයි ගිහාන් පිලපිටියගෙන් පෙත්සමක්


තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අද (19දා) අභියාචානාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා දුරකතන සංවාද පැවැත්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස තීතිපතිවරයා විසින් මේ වන විටත් පොලීසියට උපදෙස් දී තිබේ.

කෙසේ වෙතත් මේ දක්වාම ඔහු අත්අඩංගුවට ගැනිමට පොලීසිය කටයුතු නොකළේය.



Recommended Articles