අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය ලේකම්ට අධිකරණය දුන් නියෝගය මෙන්න


අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ප්‍රකාශයක් ලබාදීමට අද (26දා) අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේ එහි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. 



Recommended Articles