අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකගේ වැඩ තහනම්


අයිස් මත්ද්‍රව්‍ය සමඟින් අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවිමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන තිබේ.

අද අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුත්තලම නගරයේදි මොහු අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරිවරයා මිට පෙරද වැඩතහනමකට ලක්ව ඇති අයෙකු බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ .



Recommended Articles