අත්අඩංගුවට ගත් පිරිස 8ක් දක්වා ඉහළට By .. // 2019 අප්රේ 21 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිවයිනේ ප්‍රදේශ කිහිපයක එල්ල වූ ප්‍රහාර වලට අදාළව මේ දක්වා පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අරලිය ගහ මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles