ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහර සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 40ක් පමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් තිදෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකයේ තබාගෙන විමර්ශන කරමින් තිබේ. තවත් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේද සිටියි.