අත්අඩංගුවට ගත් ජ’පුර සරසවි සිසුන් 6 දෙනා 23 දක්වා රිමාන්ඩ්


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණයේ පිඨයේ සිසුවෙකු හදිසි අනතුරක් සිදු කොට තුවාල සිදු කිරිම සම්බන්ධව අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 6 දෙනා ලබන මස 23වන දින දක්වා රක්ෂිතගත කිරිමට අද (12)  තිරණය කර තිබේ.

මිරිහාන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.



Recommended Articles