අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු 44 දෙනා අධිකරණයට


ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඊයේ (04) සිදුකළ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුලු 44 දෙනා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ වෘත්තීය සමිති සාමාජිකයන් සහ පොලීසිය අතර උණුසුම් තත්වයක් ද මතුවී තිබුණි.

 



Recommended Articles