අත්අඩංගුවට ගත් අර්ච්චුනාට ලැබුණු නියෝගය මෙන්න


පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප ලබා දීමට අධිකරණය නියෝග කර ඇත.



Recommended Articles