අතහැර දමා තිබූ ළිඳකට වැටී දරුවෙක් මිය යයි


ගම්පොල අඹගමුව පාර ප්‍ර දේශයේ නිවසක පිහිටි අතහැර දමා තිබූ ළිදකට වැටී දියේ ගිලීමෙන් දරුවෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.

මියගිය දරුවා අවුරුදු අවුරුදු 09 ක් වන ටොරින්ටන් මාවත කොළඹ පදිංචිකරුවෙකි. ඔහු සිය මිත්තනිය පදිිංචි නිවසට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ. ඊයේ උදෑසන කාලයේදී මෙම අනතුර සිදුව තිබේ.

 



Recommended Articles