අටමස්ථානාධිපති හිමිට සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පුණ්‍යෝත්සවය 28දා


අනුරාධපුර අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමිට සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පුණ්‍යෝත්සවය ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (28දා)  සවස 2.30ට  ඓතිහාසික ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පැවැත්වේ.

අටමස්ථානාධිපති හිමිට සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සහ විජිනිපත පිළිගැන්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්  සිදු කෙරේ. 



Recommended Articles