අජිත් රෝහණට ස්ථාන මාරුවක්


අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරුවක් ලබාදි තිබේ.

ඔහුද ඇතුළත්ව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ස්ථානමාරුවිම් ලබාදී තිබේ.

එම ස්ථානමාරුවීම් පහත දැක්වෙයි... 



Recommended Articles