අජිත් රෝහණට නව තනතුරක්


ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පත්කර ඇත.

 



Recommended Articles