අජිත් රෝහණට අපරාධ හා රථවාහන භාර වෙයි


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන ලෙස ස්ථානමාරුවීම් ලබාදී තිබේ. ඔහු ඇතුළුව පොලීසියේ ඉහළම පුටු 8කට මෙසේ ස්ථානමාරුවීම් ලබාදී තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යෙ පොලිස්පතිවරුන් 7කට හා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට මෙසේ ස්ථානමාරුවීම්  ලබාදී තිබේ.



Recommended Articles