අජිත් රෝහණගේ පෙත්සමට අධිකරණ නියෝගයක්


සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව ස්ථාන මාරු කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන්නැවි ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු 3 වැනි දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) නියම කලේය.

ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.



Recommended Articles