අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි පෙත්සම සලකා බලයි


මහ බැංකු අධිපති ලෙස අජිත් නිවාඞ් කබ්රාල් මහතා පත්කිරීමට එරහිව හිටපු ආණ්ඩුකාරවරයකු වන කීර්ති තෙන්නකෝන් මහතා විසින් අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම සලකා බැලීම ලබන මස 07 සිදුකිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන විනිසුරුවන් හමුවේ අද මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබීය.



Recommended Articles