අඟුලාන පොලීසියට පහරදීමට සැකකරුවන් 14ක් අත්අඩංගුවට


අයුතු ජන රාශියක සාමාජිකයන් ලෙස සිටිමින් අඟුලාන පොලිස් ස්ථානයට ගල් වලින් පහරදී අනර්ථය සිදුකිරීම හා පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට තුවාල සිදුකිරීමට අදාළව සැකකරුවන් 14ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මේ අනුව සැකකාරියන් 09ක් හා සැකකරුවන් 05ක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් අද (17දා) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Recommended Articles