අඟුලාන පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකක් හුදකලා කරයි


අඟුලාන පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, අඟුලාන උතුර සහ අඟුලාන දකුණ යන ග්‍රාම නිලධාරී කොට්ඨාස මෙලෙස හුදකලා කළ බවය.

 



Recommended Articles