අගෝස්තු පාසල් නිවාඩුව සැප්තැම්බර් මාසයට කල් යයි


දෙවැනි වාරයේ පාසල් නිවාඩුව සැප්තැම්බර් මාසයේදි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. සැප්තැම්බර් මාසයේදී ශිෂ්‍යත්ව විභාගය හා උසස්පෙළ විභාගය පැවැත්වවෙන කාලයේදී පාසල් නිවාඩු වාරය ක්‍රියාත්මක කිරීමට නියමිතය.



Recommended Articles