අගෝස්තු පළමුවැනිදා සිට විදේශීය තැපැල් ගාස්තු ඉහළට


එළැඹෙන 01 දා සිට විදේශීය තැපැල් ගාස්තු වැඩිකර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවැසිය. ඉන්ධන ගාස්තු, ඩොලරයේ වටිනාකම, ගුවන් ගාස්තු හා ලංගම හා දුම්රිය ගාස්තු ඉහළයාම සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන තිබේ.



Recommended Articles