අගෝස්තු පළමු වනදා සිට පළාත් අතර ප්‍රවාහන සේවා ඇරඹේ


සංචරණ සීමා ඉවත් නොකළ ද එළඹෙන අගෝස්තු මස පළමු වනදා සිට පළාත් අතර බස් රථ සහ දුම්රිය සීමිත සංඛ්‍යාවක් ධාවනයට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසා සිටියි.

ඒ අනුව යම් බස් රථ සහ දුම්රිය සංඛ්‍යාවක් ධාවනය කිරීම සඳහා කොවිඩ් කාර්ය සාධක කමිටුව අනුමැතිය ලබාදී ති​බේ.



Recommended Articles