අගොස්තු මාසයට අදාළ වැඩිහිටි දීමනා ලබාදීම අද සහ හෙට


අගොස්තු මාසයට අදාළ වැඩිහිටි දීමනා මහජන ආධාර දීමනා ඇතුළු අනෙකුත් මහජන ගෙවීම් සඳහා අද (01) සහ හෙට (02) තැපැල් හා උපතැපැල් කාර්යාල විවෘත කරන බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

දීමනාලාභින්ට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අදාළ තැපැල් හා උපතැපැල් කාර්යාල වෙත පැමිණ තම දීමනා ලබාගැනීමේ හැකියාව පවතියි.



Recommended Articles