අගුලානේ සිද්ධියට දහ දෙනෙක් අත්අඩංගුවට


අගුලාන පොලීසියට ගල් මුල් ප්‍රහාර එල්ල කර දේපළ  අලාභ කල බව කියන පුද්ගලයන් දස දෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස  භාර ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා පැවසීය .

ඒ අතර කාන්තාවන් හත් දෙනෙකු වේ.

අගුලාන පොලීසියේ ජනේල් වීදුරු වලට ,නාම පුවරුවට සහ වාහන කිහිපයකට අලාභ හානි වී ඇතැයි ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles