අගුණකොළපැලැස්සෙන් දුරකතන ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගනියි


බන්ධනාගාර නිලධාරීන් විසින්⁣ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ කරන ලද සෝදිසියකදී ජංගම දුරකතන 12 ක් සහ තවත් තහනම් ද්‍රව්‍ය කීපයක්ම සොයා ⁣ගෙන ඇත.

මෙම සෝදිසියේදී අයිතිකරුවන් නොමැති ජංගම දුරකතන 10 ක්, රැඳවියන් දෙදෙනෙකු ළඟ තිබී ජංගම දුරකතන 2 ක්, සිම්පත් 13 ක්, සුරුට්ටු 11 ක්, අයිස් බවට සැකකරන කුඩා පැකට් 8 ක්, හෙරොයින් බවට සැකකරන කුඩා පැකට් 10  ක් සොයා ⁣ගෙන තිබේ.

අහංගම සුමතිපාල දීයගහගේ 



Recommended Articles