අගුණකොලපැලැස්සේ වෙඩි තැබීමක් By රුවන් කාශ්‍යප // 2018 දෙසැ 16 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද අලුයම 00.55ට පමණ අගුණකොලපැලැස්සේ ප්‍ර දේශයේ නිවසකට යතුරුපැදියකින් පැමිණි පුදගලයෙක් වෙඩි තබා තිබේ. සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවූ නොමැති අතර අලාභය ගණනය කර නොමැත. අගුණකොලපැලැස්ස පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. Facebook Twitter Google+ Recommended Articles