අගැමැති හා බැංකු අතර සාකච්ඡාවට මහ බැංකු අධිපතිත් එයි


අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් මත ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැංකු ක්ෂේත්‍රයට දැනුම් දී තිබේ.

එසේම මූල්‍ය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම අවම කිරීම වෙනුවෙන් ඇත්තේ කුඩු කවුළුවක්  බවද ඔහු ප්‍රකාශ කළේය.

බැංකු ක්ෂේත්‍රයේ නියෝජිතයන් හා අග්‍රාමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවක්දී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙම සාකච්ඡාව සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද එක්ව සිටියේය.  



Recommended Articles