අග්‍රාමාත්‍යවරයාගෙන් අද විශේෂ ප්‍රකාශයක්?


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද රාත්‍රි විශේෂ ප්‍රකාශයක් කිරීමට නිමිත බව වාර්තා වෙයි. රටේ වර්තමාන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදි අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කිරීමක් සිදුකිරිමට නියමිතය.

 



Recommended Articles