අග්‍රාමාත්‍ය පෞද්ගලික නිවස අසළ උණුසුම් තත්ත්වයක්


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ‌පෞද්ගලික නිවස අසළ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඔහුගේ නිවස අසලට විශාල ජනතාවක් රැස්විමත් සමග මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබේ. තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක්ද ඒල්ල කළේය. 



Recommended Articles