අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයට අදාළ චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවයි


විශ්‍රාමිකයින් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයට අදාළ චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවා ඇතැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

 



Recommended Articles