අගමැතිධුරයට සජිත්ගේ නම යෝජනා වෙයි


පිහිටුවීමට යෝජනා වි ඇති සර්ව පාක්ෂික ආණ්ඩ‌ුවේ අගමැති ධුරය සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා වි තිබේ. විපක්ෂයේ පක්ෂ අතර ඊයේ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව යම් ඒකඟතාවයට පැමිණ ඇති බව වාර්තා වෙයි.

මේ පිළිබඳව අද දිනයේදී අවසන් තිරණයක් ගැනීමට නියමිතව තිබේ. මේ අතර පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්ද අද දිනයේදී පැවැත්විමට නියමිතය.



Recommended Articles