අගමැතිත් යළි පැමිණෙයි


වියට්නාමයේ පැවති ආසියාන් ලෝක ආර්ථික සමුවට එක්විම සඳහා වියට්නාමයේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ රාත්‍රී (13) දා යළිත් දිවයිනට ළගා විය.

තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 407 දරන ගුවන් ඔවුහු කටුනායකට පැමිණියහ.

ටී.කේ.ජී. කපිල



Recommended Articles