අගමැතිණිය ඉවත් කරනවාද? රජයේ තීරණය මෙන්න


අගමැති ධුරය වෙනස් කිරීමට කිසිදු අදහසක් රජයට නොමැති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මාධ්‍යවේදියෙකු දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මෙලෙස රජයේ තීරණය දැනුම් දුන්නේය. 



Recommended Articles