අගමැතිගේ රැස්වීමට ජවිපෙ යන්නේ නැතිලු


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා සමගින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සංවිධානය කළ සාච්ඡාවකට එක්නොවනන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එහි නායක අනුර කුමාර දිසානායක මහතා  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කර තිබේ.

පවතින තත්ත්වය අනුව පාර්ලිමේන්තුව කැඳවීම හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සුදුසුම දේ බවද එම ලිපියේ සඳහන් වෙයි.



Recommended Articles