අගමැතිගේ නම්කළ නියෝජිතයා සාගර


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට, ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අගමැතිවරයා නම් කළ නියෝජිතයා ලෙස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, නීතීඥ සාගර කාරියවසම් මහතා පත් කර ිතිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මන්ත්‍රීවරයා වෙත පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී පිරිනමන ලදී.

 



Recommended Articles