අගමැතිගෙන් සදුඳා ප්‍රකාශයක්


රටේ පවතින සත්‍ය තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳුදා දිනයේදී ජනතාව වෙත ප්‍රකාශයක් කිරිමට නියමිත බව වාර්තා වෙයි.

මෙහිදී ඉන්ධන, විදුලි බලය, ගෑස්, ආහාර ද්‍රව්‍ය, පොහොර,ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සහ භාණ්ඩ සම්බන්ධයෙන් ඔහු ජනතාව වෙත ප්‍රකාශයක් කරනු ඇත.

 

 



Recommended Articles