අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (29) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. පස්වරු 6.45ට අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කිරීමට නියමිත අතර එය සියලුම රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා හරහා විකාශය කිරීමට නියමිතය.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව එහිදී අග්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කිරීමට නියමිතය. 

 



Recommended Articles