අගමැති හෙට දිවුරුම් දෙයි


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ලෙස හෙට (09දා) දිවුරුම්දීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍යවරය කැළණිය රාජමහා විහාරස්ථානයේදී මෙසේ දිවුරුම්දීමට නියමිතය.



Recommended Articles