අගමැති හා අමාත්‍යවරුන් සමග සමීපව වැඩ කිරීමට සූදානම්


නව අමාත්‍යවරුන් හා අග්‍රාමාත්‍යව මහින්ද රාජපක්ෂ මහතා සමග සමීපව වැඩ කිරීමට එක්සත් ජනපදය උනන්දුවෙන් යුතුව බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති එලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

සෞභාග්‍යය, නීතියේ පාලනය හා බෙදාහදාගත් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් කෙරෙහි අවධානය යොමු කරන්නා වූ ද්විපාර්ශ්වීය සබඳතා අලුත් කර ගැනීමට බලාපොරොත්තුවන බවත් ඇය සඳහන් කරන්නීය. 



Recommended Articles