අගමැති හදිසි රැස්වීමක් කැඳවයි


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අතර හමුවක් හදිසියේ කැඳවා තිබේ. ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. මෙම රැස්වීම අද රාත්‍රී අරලිය ගහ  මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ. 



Recommended Articles