අගමැති සමග සාකච්ඡාවට අරගලකරුවෝ ඉදිරිපත් නොවෙති


ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට විරෝධය දක්වමින් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාකරුවන් සමග සාකච්ඡාවට සූදානම් බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළත් අරගලයට එක්ව සිටින කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත්ව නොමැති බව වාර්තා වෙයි.

මෙම අරගලය සඳහා නායකත්වයක් ලබාදෙන පාර්ශ්වයක් නොමැතිවීමද ඒ සඳහා හේතුවක් වී තිබේ. මෙම අරගයට පිරිස් සම්බන්ධ වී සිටින්නේ ස්වාධීනවය.

 



Recommended Articles