ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම්දීමේ උත්සවය ආරම්භ විය.
කොළඹ ජනපති ලේකම් කාර්යාලයේ මෙම උත්සවය පැවැත්වෙයි. මෙම අවස්ථාවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටිති.