අගමැති ලෙස දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දෙයි By .. // 2022 ජුලි 22 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. Facebook Twitter Google+ Recommended Articles