අරලියගහ මන්දිරයේ පදිංචියට නොයෑමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ඒ අනුව ඔහු සිය පෞද්ගලික නිවසේ පදිංචිව සිටීමට නියමිත අතර කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට රාජකාරී කිරීමට තීරණය කර තිබේ.
අගමැති රනිල් මන්දිරයේ පදිංචියට නොයයි
Recommended Articles